Friday, March 23, 2018

ලෙඩ සුව කරන යාපනය කිරමලේ පොකුණ

ලෙඩ සුව කරන විශ්මිත  යාපනය කිරමලේ පොකුණ
   
       යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ ගුප්ත බලවේග හා බැදුණු යාපනය කිරමලේ පොකුණ ගැනයි.යාපනයේ සංචාරය කරන කවුරු වුනත් කිරමලේ පොකුණ බලන්න වගේම එහි බැස ස්නානය කරන්නටද අමතක කරන්නේ නෑ.එහි ජලය ස්නානය කල විට නිරෝගී සුවයත් තමන් ප්‍රාර්ථනා කළ දේ ඉෂ්ට වන බවටත් විශ්වාසයක් පවති.
            මුහුදු මට්ටමේ සිට අඩි 50ක් ඉහළින් පිහිටි මෙම පොකුණට ජලය සැපයෙන්නේ පොළවට අභ්‍යන්තරයෙන් පැන නගින උල්පත් සමුහයකිනි.පොකුණට සැපයෙන අතිරික්ත ජලය ඇළ මර්ගයක් ඔස්සෙ නිරන්තරයෙන් මුහුදට ගලා යයි.කිරමලේ පොකුණේ ජලයෙහි යම් බලයක් පවති යන්න පොදු ජන විශ්වාසයක් පවති.අස්වාභාවික අශ්ව හිසක් සහිත පුජකවරයෙක් හා අශ්ව  හිසක් සහිත පාණ්ඩ්‍ය කුමාරිකාවක් අතීතයේ සිට ඇති අතර තමන්ට උරුම වූ මෙම පෙනුමෙන් කනස්සල්ලට පත් මෙම දෙදෙනා කිරමලේ පොකුණෙන් ස්නානය කළ පසු අදහාගත නොහැකි අකාරයෙන් සුන්දර මිනිස් මුහුණක් ලබී ඇත....

ඔයාල මේ ගැන මොකද හිතන්නේ...ඔයාලත් මේ ගැන දන්න දේවල් comment කරන් යන්න......

Tuesday, March 20, 2018

මෙන්න අගහරු මත ජිවි සාධක

මෙන්න අගහරු මත ජිවි සාධක
         
          යාලුවනේ මගේ පළවෙනි Post එක හැටියට අද මම ඹයාලට කියන්න යන්නේ අගහරු  ග්‍රහයා ගැනයි.
         
        අගහරු  ලෝ්කය තුල ජිිවය ඇති බව සනාථ කිරිිමට අපුුරැ සොයාගැනිිමක් පර්යේෂකයින් විසින් සිදුකර තිබෙනවා.අගහරුගේ දක්ෂිණ පුදේශය තුළ මිිට බොහෝ කලකට පෙර පැවති විශ්වාස කළ හැකි දියයට ගිණිකදු සහිත කලාපයක් හමු වී ඇත.
     එම ගිනිකඳු ඒකළ අප පෘථිවියේ සාගර පත්ලේ පැවති ගිනිකඳු විවරයන් හා හාත්පස සමානයයි පර්යේෂකයන් පවසයි.ඇතැම් පර්යේෂකයන් පවසන්නේ අප පෘථිවියේ ජිිවය ආරම්භ වුයේ එම ගිනිකඳු විවරයන් තුලින් පිටතට විසිවුනු රත් වූ ජලය රසායනික මිශ්‍රනයක් පෘථිවිය ජිවියා ඇති කිරීම සදහා සුවිශේෂී දායකත්වයක් සපයා ඇති බවයි.
      මේ වන විට අගහරු මත ජලය වගේම ගිනිකඳු ක්‍රියාකාරිත්වයක්වත් නැහැ නමුත් මීට වසර බිලියන 3.7 පෙර අගහරැ මත පැවති සාගරයක් තුල ගිනිකඳු සක්ක්‍රියව පවතින්නට ඇති බවට විද්‍යාඥයන් පවසයි.
        අගහරුගේ දක්ෂිණ ප්‍රදේශයේ පැවති සාගරයේ ජලය හැතැප්ම 50000ක් පමණ පවතින්නට ඇති බව විද්‍යාඥයන් පවසයි..

මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ ? හිතෙනදේ comment  කරන් යන්නකෝ.

ලෙඩ සුව කරන යාපනය කිරමලේ පොකුණ

ලෙඩ සුව කරන විශ්මිත  යාපනය කිරමලේ පොකුණ            යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ ගුප්ත බලවේග හා බැදුණු යාපනය කිරමලේ පොකුණ ගැනයි.යාපනය...