Tuesday, March 20, 2018

මෙන්න අගහරු මත ජිවි සාධක

මෙන්න අගහරු මත ජිවි සාධක
         
          යාලුවනේ මගේ පළවෙනි Post එක හැටියට අද මම ඹයාලට කියන්න යන්නේ අගහරු  ග්‍රහයා ගැනයි.
         
        අගහරු  ලෝ්කය තුල ජිිවය ඇති බව සනාථ කිරිිමට අපුුරැ සොයාගැනිිමක් පර්යේෂකයින් විසින් සිදුකර තිබෙනවා.අගහරුගේ දක්ෂිණ පුදේශය තුළ මිිට බොහෝ කලකට පෙර පැවති විශ්වාස කළ හැකි දියයට ගිණිකදු සහිත කලාපයක් හමු වී ඇත.
     එම ගිනිකඳු ඒකළ අප පෘථිවියේ සාගර පත්ලේ පැවති ගිනිකඳු විවරයන් හා හාත්පස සමානයයි පර්යේෂකයන් පවසයි.ඇතැම් පර්යේෂකයන් පවසන්නේ අප පෘථිවියේ ජිිවය ආරම්භ වුයේ එම ගිනිකඳු විවරයන් තුලින් පිටතට විසිවුනු රත් වූ ජලය රසායනික මිශ්‍රනයක් පෘථිවිය ජිවියා ඇති කිරීම සදහා සුවිශේෂී දායකත්වයක් සපයා ඇති බවයි.
      මේ වන විට අගහරු මත ජලය වගේම ගිනිකඳු ක්‍රියාකාරිත්වයක්වත් නැහැ නමුත් මීට වසර බිලියන 3.7 පෙර අගහරැ මත පැවති සාගරයක් තුල ගිනිකඳු සක්ක්‍රියව පවතින්නට ඇති බවට විද්‍යාඥයන් පවසයි.
        අගහරුගේ දක්ෂිණ ප්‍රදේශයේ පැවති සාගරයේ ජලය හැතැප්ම 50000ක් පමණ පවතින්නට ඇති බව විද්‍යාඥයන් පවසයි..

මේ ගැන ඔයාලට මොකද හිතෙන්නේ ? හිතෙනදේ comment  කරන් යන්නකෝ.

2 comments:

ලෙඩ සුව කරන යාපනය කිරමලේ පොකුණ

ලෙඩ සුව කරන විශ්මිත  යාපනය කිරමලේ පොකුණ            යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ ගුප්ත බලවේග හා බැදුණු යාපනය කිරමලේ පොකුණ ගැනයි.යාපනය...